Template:තෝරාගත් පොත/වත්මන්
"උඩරට ගිවිසුම" මහනුවර මගුල් මඩුවේ දී අත්සන් කළ ගිවිසුම.
ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.

1815 උඩරට ගිවිසුම මුද්‍රීත පිටපත
ක්‍රිස්තු වර්ෂයෙන් වර්ෂ එක්වාදහස් අටසිය පහළොහක් වු මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහළ වර්ෂ ප්‍රමාණයෙන් ශක වර්ෂ එක්වාදහස් හත්සිය තිස් හයට පැමිණි අවුරැද්දේ නවම් මස අවසතවක් නම් තිථිය ලත් ගුරු දින සෙංඛඩ ශෛලාභිධාන පුරවරයෙහි මාළිගා අභ්යවන්තරයට එක්වු සම්මුතියෙහිදී මහත් බ්රිුතාන් අයර්ලන්ත යන එකඟ වු රාජ්ය යෙහි රාජ්ය ශ්රී යට පැමිණි තුන්වෙනි ජෝර්ජ් මහාරජෝත්තමයානන් වහන්සේගේද රාජ්යඑය කරන්නාවු ජෝර්ජි වෙල්සෙහි කුමාරයින්ගෙද වෙනුවෙන් ඉංග්රී සි ස්තානවල පළමුවැනි ආණ්ඩුකාර ත්රනන්තයට පත් වු ලොයිතන් ජනරාල් රොබොට් බ්රුවුන්රිග් ගරැතර ගොවැර්නදොරු තුමාණන් වහන්සෙ එන පක්ශයකට ද සිංහලෙ වැසියන් වෙනුවට අධිකාරන්වරු සහ සිංහලෙ රටවල්වලද දිසාවල්වලට ද දිසාපතිවරු ඇතුළුව වෙනත් ප්ර්ධාන රදළවරු මෙහි එක්වු මොහොට්ටාලාල කොරාලලා සහ අනිකුත් සුළු මුලාදෑනි ඇතුළුව සෙනාවද අභිමුඛයෙහිදී එක පක්ශයකට වී මෙසෙ ගිවිස්වා නියෝග කරන්නට යෙදුනාය.
<!-- -->{{featured download|**pagename**}}<!-- -->''"'''[[**pagename**]]'''" (**short introductory statement**) [[Author:**name**|]].'' (**Summary statement about work**) [[File:**selected image name**.jpg|150px|right]] <!--80px if portrait--> <div style="margin-left: 2em; font-size: 0.88em;"> (**snippet of starting text of work**) </div> :('''[[**pagename**|තව දුරටත්...]]''')