තෝනිගල දෙවන ගිරි ලිපිය, ආණමඩුව
Appearance

විස්තරය
[edit]පෙළ
[edit]පරුමක අභය පුත පරුමක...
පරිවර්තනය
[edit]සිංහල විකිපීඩියාවට අනුව:
ප්රමුඛ (ප්රධාන) අභයගේ පුත් වූ තිස්ස විසින් මෙම වැවද, ගාමිණී අභය රජ විසින් අවනගරක හා තව්කිරිය යන ස්ථාන දෙකද, අවගිරික තිස්ස පබ්බත විහාරයෙහි භික්ෂූන් වහන්සේලා වෙත පූජා කල බව මෙම ශිලා ලිපියෙහි දැක්වේ.