ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය

From Wikisource
Jump to navigation Jump to search
237193ත්‍රිපිටක පොත් වහන්සේ — සූත්‍ර පිටකය

දීඝ නිකාය

මජ්ක්ධීම නිකාය

සංයුත්ත නිකාය

අංගුත්තර නිකාය

ඛුද්දක නිකාය


සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදුන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.